
සදහම් මණ්ඩපය – 2026
සදහම් මණ්ඩපය යන මෙම නව මාසික දහම් වැඩ සටහන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත දහම් ශ්‍රාවකයන්ගේ ආරාධනය අනුව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සෑම මසකම පළමු බ්‍රහස්පතින්දා සිදු කෙරේ.
සදහම් මණ්ඩපය, සෑම මාසයකම පළමු බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ හෝ ස්මාර්ට් ජංගම දුරකථනයේ හෝ ස්ථාපිත කරගන්න. ඉන් පසුව පහත Link එක Click කර පහත දැක්වෙන Passcode එක ඇතුල් කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
පසුගිය පටිගත කිරීම් වල ශබ්ද සංස්කරණය කල හඬපට සහ වීඩියෝ වලට යොමුවන් පහතින් දැක්වේ. මෙහි ඇති විශේෂත්වය නම් එම පැය දෙකකට වඩා දිගු වන ධර්ම සාකච්ඡා, අසන්නන්ගේ පහසුව පිණිස එකිනෙක ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් කරමින් ඉදිරිපත් කර තිබීමයි.
පහත දැක්වෙන යොමුවන් මත click කිරීමෙන් එම වෙබ් පිටු වලට ලඟාවිය හැක.