ශීල පාරමිතාව – 01 වන දේශනය (28-04-2024)

ශීල පාරමිතාව - 01 වන දේශනය (28-04-2024)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ

දස පාරමිතා පිලිබඳ ධර්ම දේශනා මාලාවේ ශීල පාරමිතාව ගැන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදුකරන මෙම පළමු ධර්ම දේශනාව විශේෂයෙන් මෙම කරුණු නිසා වැදගත් වේ.

  1. පරතෙරට එනම් නිවනට පමුණුවන ශීලයේ දී සතිය සහ සම්පජඤ්ඤයට ඇති වැදගත් ස්ථානය ඉන්ද්‍රිය සංවර ශීලය තුලින් පැහැදිලි කෙරේ.  මේ තුලින් ශීලය පරිපූර්ණ වශයෙන් දියුණු කිරීමේ දී ඇතිකර ගතයුතු මානසික පුහුණුව සහ දියුණුව අවධාරණය කෙරේ. 
  2. නිවනට පැමිණවීමේ දී දියුණු කල යුතු වැළකීමේ ශීලයට අමතරව චාරිත්‍ර ශීලය හෙවත් කලයුතු කරුණු පිළිබඳව පැහැදිලි කිරීම.  බොහෝ බෞධයන් අතර එතරම් ප්‍රචලිත් නැති චාරිත්‍ර ශීලය තුලින් ගුණයන් ඔප්නංවා ගතයුතු ආකාරයේ ඇති වැදගත්කම මෙහිදී පැහැදිලි කෙරේ.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.