බෝධි පාක්ෂික ධර්ම අංක: 14 (30-12-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 14 (30-12-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 14 (30-12-2023)

බෝධි පාක්ෂික ධර්ම අංක: 14 – Saturday Dhamma Discussion was conducted via Zoom on 30th December 2023 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය විසි හත් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2023 දෙසැම්බර් මස 30 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාවේ දී විතක්ක චෛතසිකය පිළිබඳ වටිනා කරුණු පැහැදිලි කරන ලදී. එමෙන්ම නෙඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක සහ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පිළිබඳව ගැඹුරින් සහ ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි කෙරිණි.

එසේම අද දින සාකච්ඡාවේ දී විතක්ක චෛතසිකය පිළිබඳව ඉතා වටිනා ප්‍රායෝගික පැහැදිලි කිරීම් සිදු කෙරිණි.

මෙම සම්පුර්ණ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව ශබ්ද සංස්කරණය කොට ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් වෙන්කොට පහතින් ඇතුලත් කර තිබේ.


  1. ධර්ම දේශනාව: විතක්ක චෛතසිකය පිළිබඳව පැහැදිලි කරන්න. *** (නෙඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක සහ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පිළිබඳව ගැඹුරින් සහ ප්‍රායෝගික ආකාරයෙන් පැහැදිලි කෙරිණි.)
  2. විතක්ක චෛතසිකය, ඇලීම් සහ ගැටීම් කෙරෙහි අවධි වීමට පුහුණු වීම තුලින් සාමාන්‍ය ජීවිතයේ ලද අත්දැකීමක්. *** (චිතනුපස්සනාව එදිනෙදා ජීවිතයේ ප්‍රගුණ කිරීම තුලින් ඇති වූ ගැඹුරු විපස්සනා අත්දැකීමක් මෙහි දී පැහැදිලි කෙරේ.)
  3. දහම් සෙවනේ ගරු ස්වාමින්වහන්සේ ඉහත විපස්සනා අත්දැකීම පිලිබඳ පලකල අදහස්. ***
  4. මනසිකාරය සහ විතක්ක, විචාර පිළිබඳව මෙම ගැටළුව පැහැදිලි කරන්න. ***
  5. උපේක්‍ෂාව දියුණු වීමේ එක් එක් අවස්ථා සැලකීමේ දී උදය වය ඥානයේ උපේක්‍ෂා තත්වය සංඛාර උපෙක්ඛා ඥාන තත්වයට දියුණු වෙනවා ද? ***
  6. විෂාදය ඇති කෙනෙකුට අතීතය මතක්වීමේ දී ඇතිවන කාම සිතුවිලි සමග නුසුදුසු වචන පිටකිරීමේ දී අකුසල් රැස් වෙනවා ද?
  7. සමථ භාවනාවේ සඳහන් වෙන විතක්ක, විචාර පැහැදිලි කර දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  8. අභිධර්ම ක්‍රමයට සූත්‍ර පිටකයේ දැක්වෙන ධ්‍යාන හතර, පහක් ලෙස දැක්වෙන්නේ මන්දැයි පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. අවසානය සහ ඊළඟ වැඩසටහන පිළිබඳව දැනුම් දීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.