දරුවන් උදෙසා මවකගේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය. (21-06-2021)

Most Ven. Kukulpane Sudassi Thero.

මව් කෙනෙක් තම දරුවන් උදෙසා දෙලොවටම වැඩදායක වෙන කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නේ කෙසේද යන්න පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව වර්තමානයේ දෙමාපියන් සහ දරුවනට බොහෝ වැදගත් වේ. මෙම දේශනාව ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජූනි මස 21 වෙනි දින සිදුකරන ලදී.

එම වටින ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.

මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වුයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඡක්ක නිපාතයේ සඳහන් වෙන මිත්‌ත සූත්‍රයයි. එම වටින සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මිත්‌ත සූත්‍රය.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.