සසර ගනුදෙනු අවම කර ගැනීම. (02-10-2024)

සසර ගනුදෙනු අවම කර ගැනීම. (02-10-2024)

සසර ගනුදෙනු අවම කර ගැනීම පිලිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සිදු කල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා, ප්‍රායෝගික සහ දහම් කරුණු වලින් සම්පුර්ණ වූ විශිෂ්ඨ ධර්ම දේශනාවක් වේ.

එමෙන්ම වර්ථමානයේ ඇතැම් ස්වාමීන්වහන්සේලා විසින් කුසල් කිරීම පිළිබඳව සමාජ ගත කෙරෙන වැරදි අදහසක් මෙම ධර්ම දේශනාව තුලින් නිවැරදි කෙරේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, එකක නිපාතයේ, අකම්මනීය වර්ගයේ එන අටවන සූත්‍ර රත්නයයි.
එම සූත්‍රය පාලියෙන් මෙතනින් කියවන්න: සූත්‍රය පාලි භාෂාවෙන්.
එම සූත්‍රයේ සිංහල අර්ථය: බහුලීකත සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 10 දායකත්ව ධර්ම දේශනා – 10
  2. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  3. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  4. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  5. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  6. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  7. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  8. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  9. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  10. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.