අකුසලසමාපත්‌ති සූත්‍රය. (08-06-2024)

අකුසලසමාපත්‌ති සූත්‍රය - මුතියංගණ රජ මහා විහාරය. (08-06-2024)

අකුසලසමාපත්‌ති සූත්‍රය – මුතියංගණ රජ මහා විහාරය. (08-06-2024)

වර්ෂ 2024, ජූනි 08 වෙනි දින බදුල්ලේ ඓතිහාසික මුතියංගණ රජ මහා විහාරයේ දී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් ඉතා වටිනා ධර්ම දේශනාවක් සිදු කල සේක.  සිය ජන්ම දිනයේ දී අකුසලසමාපත්‌ති සූත්‍රය මූලික කොට ගෙන සිදුකල එම ධර්ම දේශනාව ගිහි පැවිදි අප සියළු දෙනා හට ඉතා වැදගත් වේ.

සංසාරගත සත්වයා විසින් ඉතා සුවිශාල කාලයක් තුල දී අකුසලයට සම වැදීම පුහුණු කර තිබෙන නැමියාව එයින් මුදවා ගෙන කුසලයට සම වදින ආකාරය පුහුණු කරන ක්‍රමවේදය මෙම වටිනා ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, පඤ්චක නිපාතයේ, සේඛබල වර්ගයේ එන අකුසලසමාපත්‌ති සූත්‍රයයි. එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: අකුසලසමාපත්‌ති සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 10 දායකත්ව ධර්ම දේශනා – 10
  2. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  3. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  4. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  5. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  6. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  7. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  8. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  9. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  10. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.