මරණානුස්සතිය සහ මරණ සතිය. (17-10-2024)

මරණානුස්සතිය සහ මරණ සතිය. (17-10-2024)

මරණානුස්සතිය සහ මරණ සතිය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම ධර්ම දේශනාව ඉතා ප්‍රයෝගිකව වටිනා කමකින් යුතු දේශනාවකි.  ත්‍රිපිටකයේ සූත්‍ර දෙකක් ඇසුරු කොට ගනිමින් වර්ථමානයේ මරණානුස්සතිය පිළිබඳව පවතින වැරදි මතයක් නිවැරදි කරමින් ආරම්භ වෙන මෙම ධර්ම දේශනාවේ දී මරණ සතිය දියුණු කල යුත්තේ කිනම් ආකාරයකින් දැයි මැනවින් පැහැදිලි කෙරේ.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 10 දායකත්ව ධර්ම දේශනා – 10
  2. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  3. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  4. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  5. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  6. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  7. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  8. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  9. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  10. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.