අපල අභිබවා ජීවිතය ධර්මයෙන් ජය ගැනීම. (16-02-2024)

අපල අභිබවා ජීවිතය ධර්මයෙන් ජය ගැනීම. (16-02-2024)

අපල අභිබවා ජීවිතය ධර්මයෙන් ජය ගැනීම. (16-02-2024)

අපල අභිබවා ජීවිතය ධර්මයෙන් ජය ගැනීම යන විශිෂ්ඨ ධර්ම දේශනාව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදු කරන ලදී. මෙම ධර්ම දේශනාවට කිහිප වාරයක් සවන්දීම වැදගත් වන්නේ ඒ තුලින් මෙම මාතෘකාවේ දැක්වෙන කරුණට අමතරව ඉතා වටිනා කරුණු රැසකට අපව යොමු කෙරෙන බැවිනි.

අප බොහෝ දෙනෙක් නිවැරදිව තේරුම් ගෙන නැති ‘බහු හේතුන් නිසා ඵලයන් සිදුවෙන බව’, බොහෝ දෙනා ජීවන දැක්මක් ලෙස ගෙන ඇති ‘ජීවිතය ඇත්තේ විඳවන්නට නොව විඳින්නටයි’ යන මතයේ ඇති මුලාව සහ සාවද්‍ය බව, ‘සියල්ල සිත මත රඳා පවතිනවා’ යන මතයේ සාවද්‍ය බව සහ ‘දුක ඇති වන්නේ අකුසල කර්මයන් නිසා’ යන මතයේ සාවද්‍ය බව එවන් වටිනා කරුණු රැසකි.

එමෙන්ම විශේෂයෙන් අප ජීවිතයේ පැහැදිලි, ශක්තිමත් සහ ක්‍රියාත්මක අරමුණක් වශයෙන් මිනිස්කම, එනම් මනස දියුණු කිරීමේ අරමුණේ ඇති අවශ්‍යතාවය මෙම දේශනාවෙන් මනාකොට මතුකොට දැක්වේ.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.