අත්හැරීම නිවැරදිව හඳුනා ගැනීම සහ පුහුණු කිරීම. (02-12-2023)

අත්හැරීම නිවැරදිව හඳුනා ගැනීම සහ පුහුණු කිරීම. (02-12-2023)

අත්හැරීම නිවැරදිව හඳුනා ගැනීම සහ පුහුණු කිරීම. (02-12-2023)

අත්හැරීම ගැන බොදුනුවන් බොහෝ දෙනෙකු තුල පවතින වැරදි වටහා ගැනීම ඇතිවෙන ආකාරයත්, අත්හැරීම නිවැරදිව හඳුනා ගැනීම සහ පුහුණු කිරීම ගැනත් ඉතා විශිෂ්ඨ ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදු කෙරිණි.

වංචක ධර්ම වලට හසු වීමෙන් ඇතිවෙන දුබල මානසික තත්වයන් අප විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කල අත්හැරීම ලෙස පටලවා ගන්නා ආකාරය මෙම දේශනාවේ දී ඉතා මනා ලෙස පැහැදිලි කෙරේ.

නිවන් දැකීමට විශේෂයෙන්ම අවශ්‍ය වන මේ අත්හැරීමේ ගුණය නිවැරදිව හඳුනා ගැනීමත් එය අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කරන ආකාරයත් මෙහිදී ගැඹුරින් පැහැදිලි කෙරේ.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.