නිවන ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් ලැබෙන හේතූන් (17-09- 2023)

නිවන ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් ලැබෙන හේතූන් (17-09- 2023)

නිවන ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් ලැබෙන හේතූන් (17-09- 2023)

නිවන ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් ලැබෙන හේතූන් පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් දේශනා කල මෙම ධර්ම දේශනාව ගිහි පැවිදි සෑම දෙනාටම වටිනා දේශනාවකි. 

පූජනීය ස්වාමින්වහන්සේගේ ඉතා වටිනා කල්‍යාණමිත්‍ර ගුරු දේවයන් වහන්සේ නමකගේ ගුණ සැමරුමක් අරභයා සිදුකෙරුණු මෙම දේශනාව ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ සඳහන් ගාථා පාඨයක් පාදක කරගෙන සිදු කෙරිණි. 

අප ගිහි පැවිදි සැවොම නිවන් දැකීම සඳහා පුහුණු කලයුතු මාර්ගය වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වූවත් නිවන ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් සාක්‍ෂාත් කර ගැනීමට හැකි වන්නක් බව බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා රත්නයෙන් පැහැදිලි කරන සේක.  මෙම වටිනා ධර්ම දේශනාවෙන් එසේ නිවන ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් ලැබෙන්නට හේතු වෙන ප්‍රධාන කරනා තුනක් පිළිබඳව පැහැදිලි කෙරේ. 

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ පණ්ඩිත වග්ගයේ එන වටිනා ගාථා ධර්මයකි. එම ගාථා රත්නය සහ එහි නිධාන කථාව ධම්මපදයෙන් මෙතනින් කියවන්න: අප්පකා තෙ මනුස්සෙසු යෙ ජනා පාරගාමිනො…


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.