නිවන් මගට බැස ගැනීමට උපනිශ්‍රය වන කරුණු. (06-10-2023)

නිවන් මගට බැස ගැනීමට උපනිශ්‍රය වන කරුණු. (06-10-2023)

නිවන් මගට බැස ගැනීමට උපනිශ්‍රය වන කරුණු. (06-10-2023)

නිවන් මගට බැස ගැනීමට උපනිශ්‍රය වන කරුණු පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව ගිහි පැවිදි සැමට ඉතා වටිනා විශිෂ්ට ධර්ම දේශනාවකි. 

නිවන් මගට බැස ගැනීමට අප කරන කටයුතු සහ උත්සාහයන් වැරදීමට හේතු වෙන ඇතැම් ප්‍රධාන කාරනා මෙහි දී පැහැදිලි කෙරේ.  ඇතැම් විට වසර බොහෝ ගණනාවක් හෝ ජීවිත කාලයක්ම වුවත් අප නිවන් මගට බැස ගැනීමට කියා වැරදි දිශාවන්ට ගමන් කිරීමට ඉඩ ඇති බව මෙයින් පැහැදිලි වේ. 

එම මූලික කරුණු ගැන දැනුවත්ව, සතර සතිපට්ඨානය වඩමින් වඩා නිවැරදි ආකාරයෙන් නිවන් මගට බැස ගැනීමට මෙම දහම් දේශනාව බොහෝ ප්‍රයෝජනවත් වෙනු ඇත. 

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ සූත්‍ර පිටකයේ, සංයුත්‌ත නිකායේ, මහා වර්ගයේ, සෝතාපත්ති සංයුක්තයේ, සගාථකපුඤ්‌ඤාභිසන්‌ද වර්ගයේ එන අඞ්‌ග සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: අඞ්‌ග සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.