චිත්තානුපස්සනාවේ ප්‍රායෝගික සහ ආධ්‍යාත්මික වටිනාකම. (16-08-2023)

චිත්තානුපස්සනාවේ ප්‍රායෝගික සහ ආධ්‍යාත්මික වටිනාකම. (16-08-2023)

චිත්තානුපස්සනාවේ ප්‍රායෝගික සහ ආධ්‍යාත්මික වටිනාකම. (16-08-2023)

චිත්තානුපස්සනාවේ ප්‍රායෝගික සහ ආධ්‍යාත්මික වටිනාකම පිලිබඳ මෙම ඉතා වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් පානදුර නල්ලොරුවේ, නිග්‍රෝධාරාමයේ දී සිදු කරන ලදී. 

මෙම දේශනාවේ සුවිශේෂී වැදගත්කම වන්නේ අප බොහෝ දෙනා විදර්ශනා භාවනාවක් වෙන චිත්තානුපස්සනාව නොදැනුවත්කම තුලින් සමථ භාවනාවක් වශයෙන් එය පුහුණු කිරීමට උත්සහ ගන්නා බව පේනවා දෙන බැවිනි.

මෙම වටිනා ධර්ම දේශනාව සචිත්‌ත සූත්‍රය ඇසුරු කොට තමන්ගේ සිත වැඩ කරන අකාරය මනාකොට තේරුම් ගැනීමේ වටිනාකම ප්‍රායෝගික උදාහරණ තුලින් පෙන්වන ධර්ම දේශනාවකි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, දසක නිපාතයේ, සචිත්‌ත වර්ගයේ එන සචිත්‌ත සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: සචිත්‌ත සූත්‍රය.


  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.