සසර පැවැත්ම සහ නැවැත්ම. (26-05-2023)

සසර පැවැත්ම සහ නැවැත්ම. (26-05-2023)

සසර පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව බෞද්ධ අප සියළු දෙනාටම ඉතා වටිනා දේශනාවකි.

අස්සජී මහ රහතන් වහන්සේ විසින් උපතිස්ස පරිබ්‍රාජකයාට සමස්ත බුද්ධ ධර්මය කැටි කොට දේශනා කල ගාථාව පාදක කොට සසර පැවැත්ම සිදුවෙන හේතු සහ සසර නැවැත්ම සිදුකරන ආකාරය මෙම වටිනා දේශනාවෙන් පැහැදිලි කෙරිණි. එමෙන්ම භව ගමන එසේ නවත්වන තුරු ඒ නැවැත්ම සඳහාම සසර ගමන කළමනාකරණය කල යුත්තේ කෙසේ දැයි මෙහිදී පැහැදිලි කෙරිණි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ සූත්‍ර පිටකයේ, ඛුද්දකනිකායේ, බුද්ධ වර්ගයේ එන සාරීපුත්‍රථෙරාපදානයේ 286 වෙනි ගාථා රතනයයි. එම ගාථාව ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: යෙ ධම්මා හෙතුප්පභවා,…


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.