සල්ලේඛ සූත්‍රය. (14-04-2023)

සල්ලේඛ සූත්‍රය – දායකත්ව ධර්ම දේශනාව. (14-04-2023)

සල්ලේඛ සූත්‍රය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව වැදගත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.

  1. සම්මා දිට්ඨිය උපදින ආකාරයක් පැහැදිලි කිරීම.
  2. දිට්ඨ ධම්ම සුඛ විහරණය සහ ශාන්ත විහරණය යනු කුමක් දැයි පැහැදිලි කිරීම.
  3. කෙලෙස් අනුක්‍රමයෙන් කුඩා කොටස් වලට කපා අහෝසි කරන, පියවර පහකින් යුතු සල්ලේඛ ප්‍රතිපදාව යනු කුමක්දැයි පැහැදිලි කිරීම.
  4. තමාගේ වරද, වරද ආකාරයෙන් දැකීමට ඇති අපහසුවෙන් මිදීමේ අත්‍යාවශ්‍ය තාවය අවධාරණය කරමින් එය සල්ලේඛ ප්‍රතිපදාවට සම්බන්ධ වෙන වැදගත්ම පියවරක් ලෙස පැහැදිලි කිරීම.
  5. වරදින් මිදීමේ චිත්ත අධිෂ්ඨානයක් ඇති කර ගැනීමේ වැදගත් කම පැහැදිලි කිරීම.
  6. වරදින් නැගී සිටීමේ වැඩ පිළිවෙල හඳුනා ගැනීම සහ එය පුහුණු වීමේ අත්‍යාවශ්‍යතාවය පැහැදිලි කිරීම.
  7. වරදින් නැගී සිටිමින් තමාගේ දියුණු වීම දැන, දැක ගැනීමේ හැකියාව ඇතිකර ගැනීමේ වැදගත් කම පැහැදිලි කිරීම.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, මජ්‌ඣිම නිකායේ, මූල පන්නාසකයේ, මූලපරියාය වර්ගයේ එන සල්ලේඛ සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සල්ලේඛ සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.