සදහම් සර පොසොන් ධර්ම දේශනාව. (03-06-2023)

දහම් සර පොසොන් ධර්ම දේශනාව. (03-06-2023)

සදහම් සර මෙම පොසොන් ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් ශ්‍රී ලංකා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සිදු කරන ලදී. පොසොන් පොහොය දිනයක දී ශ්‍රී ලාංකිකයන් හට ලැබුණු සුවිශේෂී දායාදය වන බුදු දහම සහ එයින් දැක්වෙන ධර්මානු ධර්ම ප්‍රතිපදාව අපගේ ජීවිත වලට ඇතුලත් කරගන්නේ කෙසේදැයි ඉතාම ප්‍රායෝගික, සරල ආකාරයෙන් මෙහිදී පහදා දේ.

විශේෂයෙන්ම රැකියාවක් හෝ රාජ්‍ය අංශයේ සේවාවක් කරනා අයෙකු බුදු දහමේ මූලික කරුණු ආධ්‍යාත්මික සහ සමාජීය දියුණුව සඳහා යොදා ගතයුතු ආකාරය මෙහි පැහැදිලි කෙරේ.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.