වචනයෙන් සිදුවන අකුසල් ගැඹුරින් පැහැදිලි කිරීම. (17-06-2023)

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වචනයෙන් සිදුවන අකුසල් ගැඹුරින් පැහැදිලි කරමින් සිදුකල ධර්ම දේශනාවකි.

වචනයෙන් සිදුවන අකුසල් ගැඹුරින් පැහැදිලි කිරීම. (17-06-2023)

වචනයෙන් සිදුවන අකුසල් ගැඹුරින් පැහැදිලි කිරීම පිලිබඳ මෙම ධර්ම දේශනාව ලොකු කුඩා සෑම බෞද්ධයින්ටම වැදගත් ධර්ම දේශනාවකි. 

සියැස රූපවාහිනිය තුලින් විකාශනය කල මෙම ධර්ම දේශනාවේ දී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වචනයෙන් සිදුවන අකුසල් පිලිබඳව අප බොහෝ දෙනා නොදන්නා, එනමුත් අප විසින් දැනගත යුතුම කරුණු බොහොමයක් සරලව පහදා දෙන සේක.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, චතුක්ක නිපාතයේ, මචල වර්ගයේ එන මුසාවාදී සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: මුසාවාදී සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.