පණ්ඩිත සාමණේර කතා වස්තුව. (31-03-2023)

පණ්ඩිත සාමණේර කතා වස්තුව. (31-03-2023) – දායකත්ව ධර්ම දේශනාව.

පණ්ඩිත සාමණේර කතා වස්තුව පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.

  1. සිත පහදවා ගෙන බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට ලැබෙන දානයේ ඉමහත් ඵලය අවසාන භවය දක්වා නරක උපතක් නොමැතිව ලබා ගැනීමට හැකි වූ ආකාරය පිලිබඳ සිත් පහන් කරන කථා පුවතක් පැහැදිලි කිරීම.
  2. මෙම පණ්ඩිත සාමණේරයන් වහන්සේගේ අතීත නිධාන කථාව සාවධානව ශ්‍රවණය කරන විට අපට හැඟෙන එක් කරුණක් වන්නේ උන්වහන්සේ රහත් වීමට හේතු වූ කමටහනට සම්බන්ධ මූලික හැකියාවන් දේශනාවේ දැක්වෙන එම අතීත භවයේදීත් පුහුණු වූ බවකි. ”ලී වඩුවෝ සිත් නැති දැව නමන” ආකාරයට, ”හී වඩුවෝ සිත් නැති හී දඬු නමන” ආකාරයට ඔහුට සිත් ඇති මිනිසුන් ගෙන සහ දෙවියන් ගෙන් උපකාර ලබාගැනීමට හැකි වූ බවයි.
  3. ධර්ම දේශනාවේ අග භාගයේදී ඒ ආකාරයෙන් අපගේ මිනිස් සිත සකසා ගැනීමට අත්‍යවශ්‍ය වන බල ධර්ම පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ඇතුලත් වේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ පණ්ඩිත වර්‍ගයේ පණ්ඩිත සාමනේර කථා වස්තුවයි.  එම කථා වස්තුව ධම්ම පදයෙන් මෙතනින් කියවන්න: පණ්ඩිත සාමණේර කතා වස්තුව.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.