ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් සිත සකස් කර ගන්නේ කෙසේද? (11-06-2022)

Image by Gerd Altmann from Pixabay

ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් සිත සකස් කර ගන්නේ කෙසේද යන ආකාරයන් පිළිබඳව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ අප ප්‍රියකරන පුද්ගලයින්, ද්‍රව්‍යයන්, අවස්ථාවන් සහ අපගේ කියා තදින් අල්වාගත් සිරුර සහ අපගේ හැකියාවන් කාලයත් සමග වෙනස් වෙමින්, නිරන්තරයෙන් වෙන් වෙමින් යන නිසාවෙනි. 

එවන් පසුබිමක අපගේ සිත සකස් කරගන්නේ කෙසේද යන්න ඉතා ප්‍රයෝගිකව බුදු දහමට අනුගත වූ විපස්සනා ක්‍රම වේදයක් තුලින් මෙම ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරේ.

“ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් සිත සකස් කර ගන්නේ කෙසේද?” යන ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් සිත සකස් කර ගන්නේ කෙසේද?” යන ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, පඤ්චක නිපාතයේ, නීවරණ වර්ගයේ එන අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.