
සම්මා දිට්ඨිය – වස්සාන ධර්ම දේශනා (28-09-2025)
අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ ඇඹුල්දෙණියේ විජිතාරම විහාරස්ථානයේ දී වර්ෂ 2025 සැප්තැම්බර් මස 28 ඉරු දිනයේ දී සම්මා දිට්ඨිය පිලිබඳ සිදු කල වටිනා ධර්ම දේශනාවකි.
මෙම පටිගත කරන ලද ධර්ම දේශනාව පින්වත් කනිෂ්කා විජේනායක මහත්මිය විසින් සියළු දෙනාගේ යහපත සඳහා අප වෙත එවන ලදී. මෙහිදී සම්මා දිට්ඨිය අප තුල ඇති වීමට නම් අපගේ මනස එදිනෙද ජීවිතයේ දී පුහුණු කල යුතු ආකාරය පැහැදිලි කෙරේ.
සම්මා දිට්ඨිය ධර්ම දේශනාවේ හඬ පටය මෙම යොමුවෙන් ලබාගන්න.
සම්මා දිට්ඨි සූත්‍රය ත්‍රිපිටකයෙන් කියවීමට මෙතනින් පිවිසෙන්න.
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;
- Dayaka Dhamma Talks – 10 දායකත්ව ධර්ම දේශනා – 10
- Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
- Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
- Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
- Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
- Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
- Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
- Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
- Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
- Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01