ශීල පාරමිතාව – 02 වන දේශනය (29-04-2024)

ශීල පාරමිතාව – 02 වන දේශනය (29-04-2024)

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් ශීල පාරමිතාව ගැන සිදුකල අවසාන ධර්ම දේශනාව මෙම කරුණු නිසා වැදගත් වේ;

  1. වාරිත්‍ර සහ චාරිත්‍ර ශීලයන් අනුක්‍රමයෙන් ශික්‍ෂණයක්, සංවරයක් සහ ගුණයක් ලෙස ප්‍රගුණ වෙන ආකාරයට දියුණු කලයුතු ආකාරය.
  2. මෙහි දී අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය ඇසුරෙන් බුදු දහමේ දැක්වෙන කලයුතු සහ නොකළ යුතු දේ ගැන ඇති පැහැදිලි මිනුම් පිලිබඳ දැක්වීම.
  3. සිතේ සංවරය ශීලයට ප්‍රධාන වශයෙන් ඇතුලත් වෙන බව.
  4. ආත්ම මුලික සංකල්පයෙන් මනස නිදහස් කරගෙන පොදු මානුෂීය හැගීම් ඇතිව, ආධ්‍යාත්මික දැක්මක් සහ චින්තනයක් ඇතිව ශීල පාරමිතාව විමුක්තිය ඉලක්ක කොට ගෙන පුහුණු කරන ආකාරය.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.