සියලු බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධාවවාදය. (02-01-2025)


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියලු බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධාවවාදය පිලිබඳව දේශනා කරන ලද මෙම ධර්ම දේශනාව නව වසරක් ආරම්භයේ සිදුකරන ලද ඉතා වටිනා දේශනාවකි.

බුද්ධ දේශනාවට අනුව ඉපදී සිටින බොහෝ මනුෂ්‍යයන්ට එම තත්වයෙන් පහල උපතක් ඊළඟ භවයේදී ඇතිවෙන බවත් ඇතැම් ස්වල්ප දෙනෙකුට නැවතත් එම තත්වයේ උපතක් ඇතිවෙන බවත් ඉතා ස්වල්ප දෙනෙකුන් වර්තමානයේ ඇති මානසික තත්වයට වඩා උසස්, දියුණු වූ උපතක් ලබාගන්නා බවත් දැක්වේ.

එවැනි තත්වයන්ට පත්වෙන ආකාරයෙන් අපගේ සිත් සහ ක්‍රියාකාරකම් පවත් වන්නේ කෙසේදැයි මෙම වටිනා ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරේ.


You may also like

Page 8 of 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.