- A Felicitation Conference will be held on 05 February 2022 via Zoom. A group of world renowned speakers and a set of local speakers will be taking part in this event.
- Learn more about the event, speakers and register here: https://www.nissarana.lk/felicitation-conference/
- An audio about the event in Sinhala by Ven. Panadure Chandaratana Thero.
- මහාසුඤ්ඤත සූත්රය.

Image by Bhikku Amitha from Pixabay
- මහාසුඤ්ඤත සූත්රය පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්ර දේශනා මාලාවේ දහතුන්වන වන සූත්රය ලෙස වර්ෂ 2021 ජනවාරි මස 30 වෙනි දින ආරම්භ කරන ලදී. අද දින ධර්ම දේශනාවේ ඇති විශේෂ වටිනාකමක් වනුයේ සක්මන් භාවනාව දියුණු වීමේ එක් එක් අවස්ථා මනා කොට පහදා දෙමින් එම අවස්ථා නිවන් මග දියුණුවීම සමග මනාකොට සසඳා තිබීම වේ.
- එම මහාසුඤ්ඤත සූත්රය වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.