සම්මා දිට්ඨි සූත්‍රය. (26-05-2024)

සම්මා දිට්ඨි සූත්‍රය. (26-05-2024)

සම්මා දිට්ඨි සූත්‍රය. (26-05-2024)

මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සම්මා දිට්ඨි සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2024 මැයි මස 26 වන දින ආරම්භ කරන ලදී.

නිවන් මග අප යන ගමනේ යා යුතු මග පිළිබඳව නිවැරදි දැක්මක් පැහැදිලිව ඇති කර ගැනීමට සම්මා දිට්ඨිය හේතු වේ.  බුදු දහම ගැන අප තුල මනා පැහැදීමක් ඒ තුලින් ඇති වේ.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ මෙම දේශනා මාලාව සූත්‍ර පිටකයේ සම්මා දිට්ඨිය පිලිබඳ බොහෝ සූත්‍ර ඇසුරු කරමින් සිදු කල සේක.  එම ප්‍රධාන සූත්‍ර ත්‍රිපිටකයෙන් කියැවීමට මෙම යොමුවන් භාවිතා කරන්න:

  1. සම්මා දිට්ඨි සූත්‍රය. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය)
  2. ද්වෙධා විතක්ක සූත්‍රය. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 2. සීහනාද වර්ගය)
  3. මහා චත්තාරීසක සූත්‍රය. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 2. අනුපද වර්ගය)
  4. විභඞ්‌ග සූත්‍රය. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 1. බුද්ධ වර්ගය)

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.


  1. ධර්ම දේශනාව 01 –“කුසල්, අකුසල් සහ එහි මූලයන් දැන ගැනීම”– සම්මා දිට්ඨි සූත්‍රය. (26-05-2024)
  2. ධර්ම සාකච්ඡාව 01 – සම්මා දිට්ඨි සූත්‍රය (26-05-2024)
  3. ධර්ම දේශනාව 02 –“ආහාරය, එහි හේතුව, ආහාරය නැති කිරීම සහ එම ප්‍රතිපදාව”– සම්මා දිට්ඨි සූත්‍රය. (02-06-2024)
  4. ධර්ම සාකච්ඡාව 02 – සම්මා දිට්ඨි සූත්‍රය (02-06-2024)
  5. ධර්ම දේශනාව 03 –“දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය”– සම්මා දිට්ඨි සූත්‍රය. (09-06-2024)
  6. ධර්ම සාකච්ඡාව 03 – සම්මා දිට්ඨි සූත්‍රය (09-06-2024)
  7. ධර්ම දේශනාව 04 –“ජරා මරණ, එහි හේතුව, ජරා මරණ නැති කිරීම සහ එම ප්‍රතිපදාව දැන ගැනීම”– සම්මා දිට්ඨි සූත්‍රය. (16-06-2024)
  8. ධර්ම සාකච්ඡාව 04 – සම්මා දිට්ඨි සූත්‍රය (16-06-2024)
  9. ධර්ම දේශනාව 05 –“නිවැරදි සම්මා දිට්ඨියේ ස්වභාවය සහ ප්‍රතිඵල”– සම්මා දිට්ඨි සූත්‍රය. (30-06-2024)
  10. ධර්ම සාකච්ඡාව 05 – සම්මා දිට්ඨි සූත්‍රය (30-06-2024)

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින් වහන්සේ විසින් සිදුකල පසුගිය ඉරුදින ධර්ම දේශනා ඇතුලත් මුලික වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.