බුදු රජාණන් වහන්සේගේ ඉතා වටිනා දේශනාවක් වන භාර සුත්‍රය, ඓතිහාසිකව නොයෙකුත් වාද විවාද වලට තුඩු දුන් සුත්‍ර දේශනාවකි.
එම සුත්‍ර රත්නය අපගේ කාලයේදී නැවත මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ දී මෙසේ දේශනා වුණු වගයි.
මෙම දේශනා මාලාව පටිගත කරන ලද්දේ වර්ෂ 2014, මාර්තු මාසයේදී පැවැත්වූ නේවාසික භාවනා වැඩමුලුවකදීය. මෙම වැඩ මුළුව මෙහෙයවන ලද්දේ මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේ විසිනි.
ඔබගේ පහසුව සඳහා බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඇතුලත් සිංහල භාෂාවෙන් මුද්‍රිත එම සුත්‍රය වෙබ් පිටුවක් ලෙස පිරිනමා ඇත. මෙතැනින් click කර වෙබ් පිටුවට පිවිසෙන්න.
පහතින් ඇති දහම් දේශනා පට බා ගත කිරීමට පහසු එම්. පී. 3. පට ලෙසට ඔබ වෙතට පිරිනමා ඇත.
- 01 පැන විසඳුම – 01
- 02 ධර්‍ම දේශනාව – 01
- 03 ධර්‍ම දේශනාව – 02
- 04 සාමූහික කමටහන් – 01
- 05 පැන විසඳුම – 02
- 06 ධර්‍ම දේශනාව – 03
- 07 ධර්‍ම දේශනාව – 04
- 08 සාමූහික කමටහන් – 02
- 09 පැන විසඳුම – 03