ප්‍රාණගාතයෙන් වැලකීම සහ අභයදානය. (13-11-2021)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

ප්‍රාණගාතයෙන් වැලකීම සහ අභයදානය යන මෙම ධර්ම දේශනාව වටිනා ධර්ම දේශනාවක් වන්නේ එකිනෙකට සමීප කුසල කර්ම දෙකක් පිළිබඳව කරුණු නොයෙක් පැතිකඩ වලින් පැහැදිලි කරන නිසාවෙනි.  එබැවින් මෙම දේශනාව තුලින් අපට හෙළි පෙහෙළි වෙන කරුණු බොහෝ වේ.  ප්‍රඥා සම්පන්න ලෙස මෙම කුසලයන් කරන්නට හැකියාව දියුණු කරගැනීම නිසා අපගේ එදිනෙදා චර්යා රටාව තුලින් මෙම කුසලයන් වැඩිදියුණු වෙන ආකාරය අප බොහෝ දෙනා නොදන්නා  එබඳූ පැතිකඩක් වේ.

“ප්‍රාණගාතයෙන් වැලකීම සහ අභයදානය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

“ප්‍රාණගාතයෙන් වැලකීම සහ අභයදානය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ දෙවෙනි ගාථා රත්නයයි. එම ගාථාව ධම්ම පදයෙන් මෙතනින් කියවන්න: දණ්ඩ වර්‍ගය.

මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 නොවැම්බර් මස 13 වන දින සියස රූපවාහිනියෙන් සිදුකරන ලදී.
මෙම මහඟු ධර්ම දානය, මිය පරලොව ගිය අකිල චන්දිර අලුත්ගේ පුතනුවන් හට පුණ්‍යානුමෝදනා කරමින් දෙමාපියන් සහ ඥාතීන් විසින් සිදුකරන ලදී.


ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.