මිනිසත්බවේ දුර්ලභ බව හා වටිනාකම (16-01-2024)

මිනිසත්බවේ දුර්ලභ බව හා වටිනාකම (16-01-2024)

මිනිසත්බවේ දුර්ලභ බව හා වටිනාකම (16-01-2024)

මිනිසත්බවේ දුර්ලභ බව හා වටිනාකම පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව ඉතා වටිනා ධර්ම දේශනාවක් වන්නේ මෙම ප්‍රධාන කරුණු නිසාවෙනි;

  1. මිනිස් උපතක් ලබා ගැනීම එම දිවියෙන් පිරිහුණ සත්වයන්ට කෙතරම් අපහසු දැයි පැහැදිලි කිරීම.
  2. සත්වයන්ට මිනිස් උපතක් ලබා ගැනීම ඉතා වටිනා වන්නේ මන්දැයි පැහැදිලි කිරීම.
  3. ඔබ අප ලද මනුෂ්‍ය ජීවිතය නොපිරිහී, තව තවත් දියුණු වෙමින් බුදු, පසේ බුදු සහ ශ්‍රාවක ආකාරයකින් නිවන් දැකීමට අවශ්‍ය වෙන පාරමිතා පිළිබඳව සිදු කෙරෙන මනා වූ පැහැදිලි කිරීම.
  4. අප එදිනෙදා ගත කරන ජීවිතයේ දී ඇතිවෙන ජීවන ගැටළු වලට ප්‍රතිචාර දක්වන ආකාරය මත අපගේ මරණ මොහොතේ සිත සකස් වීමට බොහෝ හැකියාවක් ඇති බැවින් ප්‍රායෝගිකව මොහොතින් මොහොත අපගේ සිත පිරිසිදු කර ගැනීමේ අත්‍යාවශ්‍යතාවයත්, එවන් දියුණු කල හැකියාවක් තුලින් අප ජීවිත විශේෂභාගී ජීවිත වෙන අකාරයත් පහදා දීම.
  5. අපගේ උපන්දිනයන් සැමරීම සිදුකල යුතු නියම ආකාරය පැහැදිලි කිරීම.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්මපදයේ බුද්ධ වර්‍ගයේ ඇති ගාථා රත්නයකි. එම ගාථාව සහ ගාථාවේ නිධාන කථාව මෙතනින් කියවන්න: කිච්ඡො මනුස්සපටිලාභො…


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.