නිවනට අවශ්‍ය පියවර දැක්වෙන තයොධම්‌ම සූත්‍රය. (31-12-2023)

නිවනට අවශ්‍ය පියවර දැක්වෙන තයොධම්‌ම සූත්‍රය. (31-12-2023)

නිවනට අවශ්‍ය පියවර දැක්වෙන තයොධම්‌ම සූත්‍රය. (31-12-2023)

නිවණට ලඟා වීමට ඇති නොවරදින කඩඉමක් ලෙස සැලකෙන සෝවාන් වීම, බෞධයන් බොහෝ දෙනෙක් ඉතා ඕනෑ කමින් ලඟා කර ගැනීමට අපේක්ෂා කරන තත්වයකි.  සෝවාන් වීම පිලිබඳව අප බොහෝ දෙනා දන්නා කරුණක් නම් එය ලබා ගැනීමට නම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාසය යන කරුණු තුන ප්‍රහාණය කලයුතු බවයි.  එනමුත් එයට පෙර සෝවාන් වීම සඳහා අප විසින් සපුරා ගතයුතු තවත් කරුණු විසි හතරක් ඇතිබව බුදුරජාණන් වහන්සේ විසින් තයොධම්‌ම සූත්‍රයෙන් දේශනා කරන ලදී. 

අප බොහෝ දෙනා නොදන්නා සෝවාන් වීම පිලිබඳ එම කරුණු ගැන ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදුකරන ලදී.  ජාතිය, ජරාව හා මරණය නැති කරන නිවණ සාක්‍ෂාත් කර ගැනීමට කරුණු තුන බැගින් ඇති පියවර දහයක් මෙම විශිෂ්ඨ ධර්ම දේශනාවේ දී හෙළි දැක්වේ. 

එමෙන්ම එම කරුණු තිහක් වන පියවර දහය කෙටි වගුවක්/ සටහනක් ලෙසටද මෙම වෙබ් පිටුවේ දක්වා ඇත.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, දසක නිපාතයේ, ආකඞ්‌ඛ වර්ගයේ එන තයොධම්‌ම සූත්‍රයයි. එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: තයොධම්‌ම සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.