චතුරාර්‍ය්‍ය සත්‍ය නිවන් අවබෝධයට උපකාර වන ආකාරය. (20-12-2023)

චතුරාර්‍ය්‍ය සත්‍ය නිවන් අවබෝධයට උපකාර වන ආකාරය. (20-12-2023)

චතුරාර්‍ය්‍ය සත්‍ය නිවන් අවබෝධයට උපකාර වන ආකාරය. (20-12-2023)

චතුරාර්‍ය්‍ය සත්‍ය නිවන් අවබෝධයට උපකාර වන ආකාරය පිලිබඳ ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ සියැස රූපවාහිනිය තුලින් සිදුකල සේක. දේශනාවේ ආරම්භයේ දීම සත්‍යය, සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය වශයෙන් වෙන් කිරීම තුලින් නිවන සහ චතුරාර්‍ය්‍ය සත්‍ය පැහැදිලි කිරීම සඳහා ඉතා ශක්තිමත් ආරම්භයක් ඇති කෙරිණි.  ඒ තුලින් අවිධ්‍යාව නිසා දුක හට ගන්නා අයුරු මනා ලෙස පැහැදිලි කෙරිණි.

එමෙන්ම පෘතග්ජනයන් වේදනාව තුලින් දුක හඳුනා ගන්නා බව නිසා සුඛය කෙරේ තණ්හාවක් ඇතිකර ගනිමින් නිරන්තර භව ගමන පෝෂණය කරන ආකාරයත්, ආර්ය භූමියට ඇතුල් වූ උතුමන් තුල දුක පිලිබඳ අවබෝධයේ ඇතිවෙන විශේෂ වෙනස් වීමත් මෙහිදී පැහැදිලි කෙරේ.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.