අත්තාහි අත්තනො නාථො (26-05-2024)

අත්තාහි අත්තනො නාථො (26-05-2024)

අත්තාහි අත්තනො නාථො (26-05-2024)

ධම්ම පදයේ, අත්තාහි අත්තනො නාථො ගාථාව ඇසුරු කර ගනිමින් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව ඉතා ප්‍රයෝගිකව වටිනා වන ධර්ම දේශනාවකි.

තමන්ට තමන් පිහිට කරගන්නා ආකාරය මෙම දේශනාවේ දී පැහැදිලි කරන්නේ බුදු රජාණන් වහන්සේගේ ”පිහිට” යනු කුමක් ද සහ ”තමා මනාව දමනය කර ගැනීම” යනු කුමක් දැයි යන මුලික කරුණු තුලිනි.  අපගේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අවධි කලයුතු ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ ආත්ම වර්ගයේ එන ගාථා රත්නයකි. එම ගාථාව සහ නිධාන කථාව මෙතැනින් කියවන්න: අත්තාහි අත්තනො නාථො…


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.