සමථයෙන් විදර්ශනාවට. (10-11-2023)

සමථයෙන් විදර්ශනාවට. (10-11-2023)

සමථයෙන් විදර්ශනාවට. (10-11-2023)

සමථයෙන් විදර්ශනාවට යන මාතෘකාව යටතේ අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය මගින් සිදු කරන ලද මෙම ධර්ම දේශනාව ඉතා වටිනා ධර්ම දේශනාවකි.  සමාධිය යනු කුමක් ද, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සමාධි භාවනා හතර මොනවා ද, එම සමාධි භාවනා හතර සඳහා භාවනාව දියුණු කළ යුත්තේ කෙසේද සහ සමථයෙන් විදර්ශනාවට භාවනාව දියුණු කරන්නේ කෙසේද යන කාරනා මෙහි දී මනා ලෙස පැහැදිලි කෙරේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, චතුක්ක නිපාතයේ, රෝහිතස්‌ස වර්ගයේ එන සමාධිභාවනා සූත්‍රයයි.  එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: සමාධිභාවනා සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.