උදයවය දැකීමේ නුවණ ඇතිකර ගන්නා අයුරු. (30-08-2023)

උදයවය දැකීමේ නුවණ ඇතිකර ගන්නා අයුරු. (30-08-2023)

උදයවය දැකීමේ නුවණ ඇතිකර ගන්නා අයුරු. (30-08-2023)

උදයවය දැකීමේ නුවණ ඇතිකර ගන්නා අයුරු පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව බොහෝ වටිනා ධර්ම දේශනාවකි.  එහි දී අප වසර සියයක් ජීවත් වූවත් එයට වඩා උදයවය දැකීමේ නුවණ ඇතිකර ගෙන එක් දිනයක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ බව බුදු රජාණන් වහන්සේ දේශනා කල හේතුව පැහැදිලි කෙරේ.

එමෙන්ම උදයවය දැකීමේ නුවණ කුමක් ද, එය ඇති කරගන්නේ කෙසේද සහ එම නුවන ඇතිකර ගැනීම අපට අපහසු වන්නේ මක්නිසා දැයි මෙහි දී පැහැදිලි කෙරේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්මපදයේ සහස්‍ර වර්‍ගයේ එන ගාථා රත්නයකි. එම ගාථාව සහ නිධාන කථාව මෙතනින් කියවන්න: යො චෙ වස්සසතං ජීවෙ…


  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.