ආත්මාර්ථය සහ පරාර්ථය කුමක් ද? (27-11-2023)

ආත්මාර්ථය සහ පරාර්ථය කුමක් ද? (27-11-2023)

ආත්මාර්ථය සහ පරාර්ථය කුමක් ද? (27-11-2023)

ආත්මාර්ථය සහ පරාර්ථය කුමක් දැයි බුදුදහමට අනුව ගැඹුරු විවරණයක් තුලින් සියැස රූපවාහිනියෙන් විකාශනය වූ මෙම ධර්ම දේශනාව අපට ඉතා වටිනා ධර්ම දේශනාවකි.  මෙහි දී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මුලින්ම ආත්ම අර්ථය සහ පර අර්ථය දහමට අනුව පැහැදිලි කරන සේක.

ඉන් පසුව අප විසින් පර අර්ථය සිදු කිරීමේ දී කිසි විටෙක අපගේ ආත්ම අර්ථය නැතිකර නොගත යුත්තේ මන්දැයි වටිනා කාලීන උදාහරණයක් තුලින් මෙම දේශනාවේ දී පැහැදිලි කෙරේ.  ඒ තුලින් අප බොහෝ දෙනෙකුට සිතා බලා නිවැරදි කර ගැනීමට අත්‍යවශ්‍ය පැතිකඩක් විවර කෙරේ.  අපගේ සතිය සහ සම්පජඤ්ඤය පුබුදුවා ගෙන දියුණු කරගත යුතු එම හැකියාවේ දක්‍ෂතාවය මත අප මේ ලැබූ මිනිස් උපතේ නියමාකාර දියුණුව හෝ පරිහානිය හෝ රඳාපවතින බව මෙහි දී පැහැදිලි කෙරේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්මපදයේ ආත්ම වර්ගයේ එන අවසාන ගාථා රත්නයයි.  එම ගාථාව සහ එහි නිධාන කථාව ධම්මපදයෙන් මෙතැනින් කියවන්න: “අත්තදත්‍ථං පරත්‍ථෙන…”


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.