සිත ගැන පැහැදිලි කිරීම. (15-06-2023)

සිත ගැන පැහැදිලි කිරීම. (15-06-2023)

සිත ගැන පැහැදිලි කිරීම පිලිබඳ මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ එය බුදුරජාණන් වහන්සේ සිත යනු කුමක් දැයි පැහැදිලි කල ආකාරය විස්තර කෙරෙන ධර්ම දේශනාවක් වෙන බැවිනි. 

එමෙන්ම සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම වටිනා ධර්ම දේශනාවේ දී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ සිත පිළිබඳව බුදු දහමේ දැක්වෙන අනෙකුත් මූලික කරුණු රැසක් ගොනු කරන සේක.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, සංයුත්‌ත නිකායේ, සගාථා වර්ගයේ, දේවතා සංයුත්‌තයේ, අන්ව වර්ගයේ එන චිත්ත සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: චිත්ත සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.