සම්බුදු ගුණ පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල ධර්ම දේශනා දෙකක පළමු දේශනාව මෙය වේ.
මෙම ධර්ම දේශනාවන් ලොකු කුඩා බෞධයින් හට වැදගත් වන්නේ අප ශාස්තෘ වහන්සේ ගේ ගුණයන් ගැන ඉගෙනීම තුලින් නිවැරදි ශ්‍රද්ධාවක් දියුණු කර ගැනීමට සහ බුදු දහමේ මූලික හරයන් සහ ත්‍රිවිධ රත්නයන් පිලිබඳව ඒ තුලින් ශක්තිමත් පදනමක් ඇති වෙන නිසා වෙනි.
ගරු ස්වාමින් වහන්සේ මෙම පළමු දේශනාවේ දී අරහන් බුදු ගුණය විස්තර කිරීම අරඹන්නේ මෙම දේශනා වල කාලීන අවශ්‍යතාවය එම පදනම මත ස්ථාපිත කරමිනි.
- “සම්බුදු ගුණ දේශනා අංක: 01” පිළිබඳ ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
- “සම්බුදු ගුණ දේශනා අංක: 01” පිළිබඳ ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතැනින් නරඹන්න.
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;
- Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
- Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
- Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
- Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
- Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
- Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
- Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01