මානසික ආතතියේ පීඩාව අවම කරගන්නට බුදුදහම. (24-06-2023)

මානසික ආතතියේ පීඩාව අවම කරගන්නට බුදුදහම ඇසුරෙන් කටයුතු කලයුත්තේ කෙසේදැයි පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් වර්ෂ 2023 ජූනි මස 24 වෙනි දින විකාශනය කරන ලදී.

මානසික ආතතියේ පීඩාව අවම කරගන්නට බුදුදහම. (24-06-2023)

මානසික ආතතියේ පීඩාව අවම කරගන්නට බුදුදහම ඇසුරෙන් කටයුතු කලයුත්තේ කෙසේදැයි පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව විශේෂයෙන්ම තරුණ සහ රැකියාවන්, වැඩකටයුතු නිසා මානසික ආතතියට පත්වෙන බෞධයන් සඳහා බෙහෙවින් යෝග්‍ය වේ.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම වටිනා ධර්ම දේශනාවේ දී මානසික ආතතිය ඇතිවන ආකාරය, මානසික ආතතියේ හේතු සහ ප්‍රත්‍ය හඳුනා ගන්නේ කෙසේද, එය දුරු කරන්නේ කෙසේ ද සහ ඒ සඳහා බුදු දහමෙන් ලැබෙන මාර්ගෝපදේශ මොනවා ද යන කරුණු පැහැදිලි කෙරේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, දුක නිපාතයේ, බාල වර්ගයේ එන සූත්‍ර දෙකකි. ත්‍රිපිටකයේ එම සූත්‍ර වලට මෙතනින් පිවිසෙන්න: 01. ආගතභාර සූත්‍රය.  02. අනාගතභාර සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.