බෝසතුන් වහන්සේලාගේ සත්‍ය පාරමිතාව පිලිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් දායක නිවසක දී සිදුකල මෙම ධර්ම දේශනාව වර්ථමාන, අනාගත සියලු බෞධයන් සඳහා වැදගත් වේ.
සියස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම දේශනාව තුලින් මහ බෝසතුන් වහන්සේලාගේ කරුණාව පෙරදැරි කොට ගත් සත්‍ය පාරමිතාව කුමන ගුණාංග වලින් යුතු වේ දැයි පැහැදිලි කෙරේ.
සත්‍යවාදී බව දියුණු කරන සැමට ඉගෙනීමට බොහෝ කරුණු මෙම ධර්ම දේශනාවේ ඇතුලත් වේ.
- “බෝසතුන් වහන්සේලාගේ සත්‍ය පාරමිතාව” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
- “බෝසතුන් වහන්සේලාගේ සත්‍ය පාරමිතාව” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතැනින් නරඹන්න.
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;
- Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
- Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
- Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
- Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
- Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
- Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
- Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01