සෑම මොහොතකම සිතේ ඇතිවන සිතිවිලි අපේ ජීවිතයට බලපාන අයුරු. (06-03-2023)

සෑම මොහොතකම සිතේ ඇතිවන සිතිවිලි අපේ ජීවිතයට බලපාන අයුරු – දායකත්ව ධර්ම දේශනාව.

සෑම මොහොතකම සිතේ ඇතිවන සිතිවිලි අපේ ජීවිතයට බලපාන අයුරු පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව සුවිශේෂ වැදගත් කමකින් යුතු වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.

  1. සිතුවිලි ඇති වෙනවා යන්න කුමක්ද යන්න මුලින්ම බුදු දහමට අනුව පහදා දීම.
  2. කුසල සහ අකුසල මූලික සිත් ඇති වෙන සහ වෙනස් වෙන ආකාරය පහදා දීම.
  3. අප දකින, ඇසෙන, දැනෙන දේ පිළිබඳව තීරණ ගන්නා ආකාරය.
  4. යෝනිසෝමනසිකාරය සහ අයෝනිසෝමනසිකාරය යන්න ගැඹුරින් සහ ප්‍රායෝගිකව පහදා දීම.
  5. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස පිළිබඳව ධ්‍යාන ලාභී වර්ථමාන භිෂුන් වහන්සේ කෙනෙකු ගේ සත්‍ය උදාහරණයක් තුලින් පැහැදිලි කිරීම.
  6. “මම” යන ලෝකය අප නිර්මාණය කරගන්නා ආකාරය.
  7. සම්මා සතිය සහ යෝනිසෝමනසිකාරය තුලින් අපගේ සිතුවිලි වලින් ඇති වෙන පටලැවිල්ල ලිහෙන ආකාරය.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01
Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.