කර්මය විපාක දෙන ආකාරය. (දහම් අමා ගඟ අංක: 03)

දහම් අමා ගඟ – අංක: 03 – කර්මය විපාක දෙන ආකාරය. (19-03-2023)

දහම් අමා ගඟ ධර්ම දේශනා මාලාවේ මෙදින දේශනාවෙන් කම්ම නියාමය තව දුරටත් පැහැදිලි කරමින් කර්මය විපාක දෙන ආකාරය විස්තර කරන ලදී. 

මෙහිදී කුසල හා අකුසල කර්ම විපාක දෙන ආකාර තුන, මනස දුබල සහ ශක්තිමත් වන ආකාරය මත කර්ම විපාකයන් අප සකසා ගන්නා ආකාරය යන්න පිළිබඳව ඉතා ප්‍රයෝජනවත් කරුණු පැහැදිලි කෙරිණි. 

දහම් අමා ගඟ, අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් බුද්ධ ධර්මයේ මූලික සිද්ධාන්ත කෙටියෙන් පැහැදිලි කරමින් ක්‍රමයෙන් දහමේ ගැඹුරට පිවිසෙන නව ධර්ම දේශනා මාලාවයි. 

මෙම Daham Ama Ganga – දහම් අමා ගඟ දේශනා මාලාවේ පෙර කල ධර්ම දේශනා වල යොමුවන් ඇති ප්‍රධාන වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.