ප්‍රධාන බුද්ධ අවවාදය සහ පොහොසත් වීම. 02-07-2023

බුද්ධ නීති සංග්‍රහය 02 ප්‍රධාන බුද්ධ අවවාදය සහ පොහොසත් වීම 02 07 2023

බුද්ධ නීති සංග්‍රහය 02 – ප්‍රධාන බුද්ධ අවවාදය සහ පොහොසත් වීම (02-07-2023)

මෙවර සුගත පද විවරණ තුලින් ඉතා වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කෙරිණි.  සියලු බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රධාන බුද්ධ අවවාදය කුමක් ද සහ එය වර්ථමානයේ වැදගත් වන්නේ කුමක් නිසාද යන්න පැහැදිලි කෙරුනේ ලොකු කුඩා සැමට ඉතා ප්‍රයෝජනවත් ආකාරයෙනි. 

එමෙන්ම පොහොසත් වීම යනු කුමක් ද සහ පොහොසත් වීම පිලිබඳව බුදු දහමේ දක්වා ඇති මූලික කරුණු මෙහි දී පැහැදිලි කෙරුනේ බොහෝ දෙනා නොසිතන කරුණු රැසක් සමගින් වීම මෙහි විශේෂත්වයකි.

මෙම කරුණු කිහිප වතාවක් ශ්‍රවණය කර ජීවිතයට එකතු කර ගැනීම අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.



සුගත පද විවරණ – බුද්ධ නීති සංග්‍රහය දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

සුගත පද විවරණ – “ධර්ම විනිශ්චය” දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.