දෙලොවටම යහපත ඇතිවෙන කරුණු අට. (09-07-2023)

සුගත පද විවරණ බුද්ධ නීති සංග්‍රහය 03 දෙලොවටම යහපත ඇතිවෙන කරුණු අට 09 07 2023

සුගත පද විවරණ (බුද්ධ නීති සංග්‍රහය 03 – දෙලොවටම යහපත ඇතිවෙන කරුණු අට) 09-07-2023

මෙවර සුගත පද විවරණ තුලින් වැදගත් කරුණු අටක් ඉදිරිපත් කෙරිණි. මෙලොව පරලොව යන දෙලොව දීම යහපත පිණිස බුදු දහමේ දක්වා ඇති මෙම කරුණු අට වර්ථමානයේ දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන්ට ඉතා වැදගත් වේ.

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.


සුගත පද විවරණ – බුද්ධ නීති සංග්‍රහය දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

සුගත පද විවරණ – “ධර්ම විනිශ්චය” දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.