විජ්ජාචරණ – අංක: 01 (03-06-2023)

විජ්ජාචරණ – මග නොමග දැන චරණයට – අංක: 01

විජ්ජාචරණ – මග නොමග දැන චරණයට, යන්න බෞද්ධයන් හට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන නව දහම් පැන විසඳුම් වැඩ සටහනකි. ”අප දහම තුල යා යුතු මග හොඳින් දැන ගෙන දහම් මග යාම දියුණු කර ගැනීම” මෙම වැඩසටහනේ අරමුණ වේ.  එය අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කෙරෙන භාවනා වැඩ සටහනක දී පටිගත කෙරිණි.

මෙම පළමු වැඩ සටහනේ පින සහ කුසලය අතර වෙනස, ප්‍රඥාවන්තව කුසල් කිරීමේ වැදගත්කම, ප්‍රඥාවන්තව කුසල් කරනා ආකාරය, මාර සහ මාර සංකල්පය යනු කුමක් ද, අනිත්‍ය යනු කුමක් ද, ප්‍රඥප්තියේ අනිත්‍ය දැකීම සහ පරමාර්ථයේ අනිත්‍ය දැකීම අතර වෙනස සහ සම්මුති මරණය යන කරුණු ඇතුළු වටිනා කරුණු රැසක් පැහැදිලි කෙරිණි.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කල අනෙකුත් දේශනා සහ ධර්ම සාකච්ඡා වල යොමුවන් ඇතුලත් මූලික වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.