දාන පාරමිතාව – 02 වන දේශනය. (23-04-2024)

දාන පාරමිතාව – 02 වන දේශනය. (23-04-2024)

දාන පාරමිතාව – 02 වන දේශනය. (23-04-2024)

දාන පාරමිතාව පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදු කෙරුණු මෙම දෙවන ධර්ම දේශනාව තුලින් ආධ්‍යාත්මික ගුණ දියුණු කරගනිමින් දාන පාරමිතාව සම්පාදනය කරන ආකාරය පැහැදිලි කෙරේ.

නාම රූප ධර්ම වල ක්‍රියාකාරීත්වය සති සම්පජඤ්ඤයෙන් දැකීම තුලින් ඒවායේ අනන්‍ය ලක්‍ෂණ සහ හේතු ඵල ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමේ හැකියාව දියුණු කිරීමේ අත්‍යාවශ්‍යතාවය මෙහිදී පැහැදිලි කෙරිණි.  එම හැකියාව දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් අපගේ ආධ්‍යාත්මික ශක්තිය අවධි කරන ආකාරය පැහැදිලි කෙරේ.  එය මෙම දේශනාවේ ඇති සුවිශේෂී කරුණකි.

මෙහි දී එසේ ආධ්‍යාත්මික ශක්තිය අවධි කිරීම තුලින් අප ගේ රූප කලාප පාලනය කිරීමෙන් රෝග පවා සමනය කරන ආකාරය පහදා දේ.  එම හැකියාව තව දුරටත් දියුණු කිරීමෙන් අභිඥා උපදවා ගන්නා ආකාරයත් මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ.  එවන් ආධ්‍යාත්මික ශක්තීන් දාන පාරමිතාව සමග මුසු කරගන්නා ආකාරය මෙම දේශනාවේ අවසානයට පැහැදිලි කෙරේ.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.