දාන පාරමිතාව – 01 වන දේශනය. (22-04-2024)

දාන පාරමිතාව 01 වන දේශනය 22 04 2024

දාන පාරමිතාව – 01 වන දේශනය. (22-04-2024)

දාන පාරමිතාව පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදු කෙරුණු මෙම ධර්ම දේශනාව දස පාරමිතා පිලිබඳව සියැස රුපවාහිනී මාධ්‍ය තුලින් සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවේ දෙවන ධර්ම දේශනාව වේ.

දාන පාරමිතාව යනු කරුණාව සහ උපාය කෞශල්‍යයෙන් යුතුව තමා සන්තක දේ අනුන්ගේ යහපත පිණිස පරිත්‍යාග කිරීමේ චේතනාව වේ යන පාඨය පෙරදැරි කරගෙන මෙම වටිනා ධර්ම දේශනාව ආරම්භ වේ. 

එහිදී පාරමිතා යනු කවරේ ද, දාන පාරමිතාව කෙසේ සම්පාදනය කරගත යුතු වේ ද, දාන පාරමිතාව සම්පුර්ණ කර ගැනීමට අවශ්‍ය සාධක මොනවා ද, ඒ සඳහා පවතින බාධක මොනවා ද, බාධක දුරු කරමින් සාධක ගොනු කරමින් උපාය කෞශල්‍යයෙන් යුක්තව දාන පාරමිතාව සම්පාදනය කල යුතු ආකාරය මෙහි දී පැහැදිලි කෙරේ.

එමෙන්ම මෙම වටිනා දේශනාව තුලින් ගුණය සහ නුවණ වැඩෙන ආකාරයට ප්‍රඥා සම්පන්න ලෙස දානයන් දීමත් පැහැදිලි කෙරේ.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.