සසර ගණුදෙනු අවම කර ගැනීම. (12-01-2025)


අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් දේශනා කල සසර ගණුදෙනු අවම කර ගැනීම පිලිබඳ මෙම ධර්ම දේශනාව අපට ඉතා වටිනා වන්නේ පහත දැක්වෙන මූලික කරුණු නිසාවෙනි;
01. සද්ධර්මය නොදන්න, එමෙන්ම එසේ දැනගත් දහම අනුව නොහැසිරෙන අයට සංසාරය ඉතා දීර්ඝ වන බව.
02. මහා ආශ්චර්යක් ලෙස බුදු බවට පෙරුම් පුරන මහා බෝසත් වරුන්ට කල්ප ලක්‍ෂයකට වඩා වැඩි කාලයක් වුවද සුළු කාලයක් ලෙස හැඟෙන සහ කටයුතු කරන ආකාරය!
03. මහා බෝසත්වරුන්ගේ එබඳු ආශ්චර්යමත් මානසිකත්වයකට ශ්‍රී සද්ධර්මය හේතුවෙන ආකාරය.
04. අපගේ ජීවිත කටුක වේදනාකාරී වෙන්නේ කුමන හේතු නිසාවෙන් ද?
05. අපට දැනෙන පීඩාවන් වලින් මිදීම, යුතුකම් වගකීම් වලින් ගැලවීම නිවැරදි සද්ධර්ම මාර්ගය ද?
06. අපගේ භව ගමන නිමැවෙන තුරු සුවසේ ගුණ දහම් වඩන ආකාරය.


You may also like

Page 8 of 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.