මෙම සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 09 “ද්වේෂය දුරුකරන ක්‍රම” පාදක කරගනිමින් සිදුකරනු ලැබු අවසාන ධර්ම සාකච්චාවයි. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ නවවන සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 27 දින සිදුකරන ලදී.
මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු. එම වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව click කරන්න: https://bit.ly/3rSQiBv