සෙනසුරාදා ධර්ම සාකච්ඡාව අංක: 04 ධර්ම සාකච්ඡාවද ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං යන ථේර ගාථාව ඇසුරුකොට සිදුකරන ලදී.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ සිව් වන සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 23 දින සිදුකරන ලදී.
මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට හඬ පටයක් වශයෙන් මෙම වෙබ් පිටුවේ ඉදිරිපත්කර ඇත්තෙමු: https://bit.ly/2LLDPzu