සමාජ වැඩ පිළිබඳ බෞද්ධ සංකල්පය – (08-01-2025)


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සමාජ වැඩ පිළිබඳ බෞද්ධ සංකල්පය පිලිබඳව දේශනා කරන ලද මෙම ධර්ම දේශනාව ඉතා වටිනා දේශනාවකි. බුදුදහමට අනුව නිවැරදි ආත්ම අර්ථය කුමක්ද, එම ආත්ම අර්ථය දියුණු කරගන්නා ආකාරයත් එය පාදක කොට අන් අයට උපකාරී කිරීමේ වැදගත් කම මෙයින් පැහැදිලි කෙරේ. එමෙන්ම ඉක්මනින් නිවන් දැකීමට අවශ්‍ය අයට ඉතා වටිනා අවවාදයක් මෙහි ඇතුලත් වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.