ද්වේශය ගැන අප බොහෝ දෙනා නොදන්නා පැතිකඩ.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන “අරගලය” තුලින් අපගේ ජනතාව දේශපාලඥයන් හට රැවටීම නිසා ඇතිවූ ආර්ථික, සාමාජීය පෙලීම පිළිබඳව කණගාටුවට, කෝපයට පත්වී ක්‍රියා කරනෙමු. ඒ එසේ ඇති වූ ලෙස සිතුවත්, අප සිටින්නේ අපටම රැවටී කියා තේරුම් ගිය හොත් අප ගැන අපටම ඇතිවන කණගාටුව, ද්වේශය කෙසේ වේද?

වංචනිකව ක්‍රියාකරන අපට නොතේරෙන ද්වේශයේ පැතිකඩවල් පිලිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ මෙම විනාඩි 21 වන කෙටි වීඩියෝව මේ කාලයට බොහෝ වටිනා වේ.  මෙම වීඩියෝ ඛණ්ඩය “සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 11 (12-06-2022)” වෙතින් ලබා ගන්නා ලදී.

පසුගිය සියළුම “සුගත පද විවරණ” දේශනා අඩංගු වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.