ගිහි පැවිදි සෑම දෙනා හටම දහම මග දියුණු කරගැනීමට වෙර දැරීමේදී විටින් විට අකුසල විතර්ක වලින් පීඩා විඳීමට සිදුවේ. එවන් අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ විසින් වදාල ක්‍රම පහක් ආධාරයෙන් එම අකුසල විතර්ක සමනය කරගන්න ආකාරය පිළිබඳව මෙම ද්වේශය ඇතුළු අකුසල විතර්ක දුරුකිරීම යන වටිනා ධර්ම දේශනාව වර්ෂ 2021 මාර්තු මස 13 වෙනි දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.
ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬපටය මෙතනින් ලබාගන්න: https://bit.ly/3tCLGj3