ඉන්ද්‍රිය සංවරයේ වැදගත්කම පිලිබඳ මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චිත්ත සමාධියක් දියුණු කරන තැනැත්තා විසින් භව ගමන අවසන් කල යුත්තේ කුමන තැනකින්ද යන්න පැහැදිලි කිරීම සඳහා සිදුකරන ලදී. උපදවාගත් ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤේඤය සහ යෝනිසෝමනසිකාරයෙන් පන්නරය ගැනීමෙන් භව ගමනේ අවසානය සිදුකෙරෙන පුරුක විවරකර ගතහැකි බව මෙම දහම් දේශනාවෙන් පැහැදිලි කෙරේ.
මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කරන ලද හඬ පටයට යොමුව පහතින් ඉදිරිපත් කරන්නෙමු.
🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: http://bit.ly/ඉන්ද්‍රියසංවරයේවැදගත්කම